සහභාගී වූ වැඩමුලු
01. විහාරමහාදේවී ඡායාරූප වැඩමුලුව
සහභාගී වූ වැඩමුලු
01. විහාරමහාදේවී ඡායාරූප වැඩමුලුව
Model - Raveesha
MUA - Sandaruwani Ranaweera
Designer - Yesith Yasasvin
Photographer - Wandana Yasangi Dias
Video Link : https://drive.google.com/file/d/1z-rQ0c5uTyiRlYByDEIAjmZ8FklKdPZJ/view?usp=sharing
අප ශ්‍රී ලංකාව තුළ සියලු ආගම්වලට, ජාතින් වලට විවිධී කුලයන්ට අයත් පුද්ගලයන් සියල්ලක්ම එකමුතුව අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව වාසය කරයි. නමුත් ඇතැම් පුද්ගලයන් මෙම එකමුතුවට පක්ෂග්‍රාහී නොවේ. ඔවුන් තුළ ඒ සඳහා වැඩි මනාපයක් ද නැත. නමුත් තාක්ෂණය සමඟ ඉදිරියට එන තාරුණ්‍යය සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කිසිදු භේදභින්න බවකින් තොරව ය. තමාගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට ඔවුන් සමාජ මාධ්‍ය භාවිත කරයි. ඔබට මට කාට හෝ සමාජ මාධ්‍ය භාවිතයේ දී සිදුවීමට හැකි අහම්බයකි. අහම්බය.....
කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය
වන්දනා යසංගී ඩයස්