පාලු හුදෙකලා රාත්රියේ

සොමි සද නුඹ.....
කර්කශ පොළොවට
මහා වැසි වැස්ස වූ
මේඝ වලාව නුඹ.....
ඉරි තලා ගිය පොළොවේ
මහා අතු විහිද වූ
මහා නුග රුක නුඹ.....
මංමුලා වූ මගේ සිතට
පෑයූ ඒ තාරකාව
පහන් තරුව නුඹ.....
අකුරු අමුණන ජීවිතයේ
මුලකුර වූ
"අ" අකුර නුඹ.....
විරූපී ලෝකය තුල
සුරූපී කර දුන් ජීවිතය
මගේ *අම්මාය* නුඹ.....
- භාගී -
Buduamma...
ReplyDelete👌👌👌👍👍👍
ReplyDelete☝️💪👍
ReplyDelete👌👌👌👍👍👍
ReplyDelete👌
ReplyDelete👍👍
ReplyDeleteඅපූරුයි වදන් පෙල. ජයවේවා!
ReplyDelete😍😍😍😍
ReplyDelete
ReplyDelete😍😍😍😍
ReplyDelete😍😍
Padawela mihiri..
ReplyDeleteHithata sumihiri..